ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලෝ පතළ පොඩි හාමුදුරුවෝ අපෙ ගංගාරාම පුදබිම අධිපති ඇරඹූ පරසිදු නවම් පෙරහර කොළොම් පුරයට මිණි කිරුළ වේ
අලි ඇතුන් සිය ගණන් විසිතුරු ඇඳුම් අන්දා වීදි සරණා මිහිමතට සුර ලොව පහළ වූ ලෙසින් සැදැහෙන් දනන් මත් කළ
මහරු කරඬුව පිටින් ගෙන ප්‍රෞඪ ගමනින් ධජ තෙදින් යුතු හස්ති රාජා පෙරටු කර ගෙන පෙරහරේ ගරු බව පසක් කළ
සබරගමු උඩරට පහතරට නර්තනය එක් තැනක එක් කළ මහ කලා මංගල්‍ය හෙළයේ රැව් නඟයි කිතු යසස් සිරිලක
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]