[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අරහං බුදු ගුණය නමදිමි

අරහං බුදු ගුණය නමදිමි

ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු රාග, ද්වේෂ, මෝහ දුරු කළ සේක. වීතරාගී වූ සේක, වීත දෝෂී වූ සේක. වීතමෝහී වූ සේක, සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළ සේක, සියලු කුසල ධර්මයන් උපදවා ගත් සේක., සිත, කය, වචනය පිරිසුදු කළ සේක. ගුරු උපදේශ නැතිව ම සියලු දුක් නිවාලන අමා මහා නිවන සාක්ෂාත් කළ සේක. බුදුරජාණන් වහන්සේ දසබලධාරි වන සේක. විශාරද ඤාණී වන සේක. මහා කාරුණික වන සේක, අනන්ත ඤාණී වන සේක, තථාගත වන සේක, ධර්මස්වාමී වන සේක. මෙසේ අනන්ත අප්‍රමාණ ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ

අරහං වන සේක !
අරහං වන සේක!!
අරහං වන සේක!!!

උඳුවප් අමාවක

 දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04.02 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03.57 ගෙවේ.
 30 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]