[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරය

ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරය

හැම්බර්ග්, හැනෝවර් සහ ඛේමන් යන ජර්මනියේ ප්‍රධාන නගර තුනකට මැදිව මනස්කාන්ත පරිසරයක ලෙස ප්‍රසිද්ධ ව ඇති “uenerbuy Heide”නමින් හැඳින්වෙන සුවිශේෂී තණබිම් ප්‍රදේශයක් වූ Sehnererdingen නම් නගරයේ 2014 වර්ෂයේ ශ්‍රී ලංකා මහා විහාරය ආරම්භ කරන ලදී. ජර්මනියේ සඟ සතුකොට පූජා කරන ලද එකම විහාරස්ථානය සේ ම ජර්මන්භූමියේ චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් වැඩ සිටින එකම විහාරස්ථානය ද මේ ශ්‍රී ලංකා මහා විහාරයයි. රත්මලේ පුඤ්ඤරතන ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි මෙහි නිර්මාතෘන් වහන්සේ වන අතර උන්වහන්සේගේ ශිෂ්‍යයන් වන මහදමනේ අස්සජී හිමියන් විහාරාධිපතිධුරයත්, පුංචිවැව සිරිනන්ද හිමියන් විහාරාධිකාරී ධූරයත් හොබවනු ලබති.

පොසොන් පුර අටවක

ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ.
14 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]