සිරිලකම පිබිදිලා

සිරිලකම පිබිදිලා

සිරිලකම පිබිදිලා
එකම සුභ මොහොතකදී
මහමැදුර පැල්පතෙහි
ළිපේ ගිනි මෙළවෙනා
එරබදු මල් පිපී වැනේ
රබන් සුරල් මිහිරේ
කිරි ඉතිරිලා මගෙ රටට
ජය සතුට සුව දෙනා
නෙතින් නෙත තුටු කඳුළු
සිරිකත ද හිනැහෙනා
එරබදු මල් පිපී වැනේ
රබන් සුරල් මිහිරේ
ගෙයින් ගෙට රස කැවිලි
මලු රැගෙන සතුටිනා
අලුත් අවුරුදු කුමරු
සැමට සුභ සෙත දෙනා
එරබදු මල් පිපී වැනේ
රබන් සුරල් මිහිරේ

බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]