ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2023 අගෝස්තු 01 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මනු දිවි මල් උයනේ පියකරු කුසුමක් වී සුවඳ දසත පතුරා අකුසල් සිතිවිලි මල සිතින් මුදා හැර බුදු මඟ යනු මැනවී සැදැහි සිතින් සැනහී නෙත රැඳී සොඳුරු දසුන් ලොබින් තුරුලු කරලා සතු කර ගත්ත ද ගෙන යනු බැරි වේ භවයෙන් භවයට බුදු මඟ යනු මැනවී සැදැහි සිතින් සැනහී පියාසලන විහඟකු සේ අත්හළ විට නොඇලී සුරැකුම හා සැනසුම එහි වේ සැමකල් පරම සුවය වූ නිවනට මඟ වේ බුදු මඟ යනු මැනවී සැදැහි සිතින් සැනහී
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ. 01 අඟහරුවාදා සිල්.
පසළොස්වක
අගෝස්තු 01
අව අටවක
අගෝස්තු 08
අමාවක
අගෝස්තු 15
පුර අටවක
අගෝස්තු 24
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]