අසිරිමත් පොසොන් පෝදා

අසිරිමත් පොසොන් පෝදා

මෙත් කරුණාවෙන් සැම හදවත් පිබිදෙන්නේ
සිල් සුවඳින් දහම් ගුණෙන් සිත් සැනසෙන්නේ
උතුම් පොසොන් පෝ දින පුන් සඳ බබළන්නේ
මිහිඳු සමිඳු ලක්දිව වෙත වැඩම කරන්නේ

මිහින්තලා ගල මුදුනේ රැස් විහිදෙනවා
ධර්ම දූතයින් සමගින් සමිඳු වඩිනවා
දම් දෙසුමට නිසි කාලය බව වැටහෙනවා
පින්වත් කවුරු ද නුවණින් හිමි විමසනවා

මිහිඳු හිමි මේ ලෙසින් පැනයක් විමසන්නේ
තිස්ස නිරිදු ඒ පැනයට පිළිතුරු දෙන්නේ
නිරිඳු නැණවතෙකු බව හිමි වටහා ගන්නේ
දහම් අසා නිරිඳු යහ මඟ වෙත යන්නේ

අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]