ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ බක් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අප්‍රේල් 12 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කතරගම සෙල්ලකතරගම නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ෂඩ්විධ චෛත්‍යයක් ඉදි කෙරේ. ඒ සඳහා මුල්ගල් තැබීම වරාය නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන ඇමැති අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එම අවස්ථාවට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ. විහාරාධිපති මීරිගම නන්ද හිමිගේ අනුශාසනා පරිදි එම චෛත්‍ය ඉදි කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික් සමූහ පී.ඩබ්ලිව්. කොඩිතුවක්කු
මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
අව අටවක
අපේ‍්‍රල් 26
අමාවක
මැයි 04
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]