|
|
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහනුවර ශ්‍රී
දළදා මාලිගාවේ දී... |
|
|
ගෙවී ගිය වසරක කාලය තුළ ජාතීන් අතර සමගියත් ආගමික සහජීවනයත් වර්ධනය
වූවා
ජනපති පදවි ප්‍රාප්ති වර්ෂ පූර්ණය නිමිත්තෙනි.
ජාතීන් අතර සමඟියත් ආගම් අතර සහජීවනයත් රටක තිරසාර ඉදිරි ගමනක් සඳහා
අත්‍යවශ්‍ය වන්නාවූ සාධකයකි. අද වන විට ලෝකයේ අති බහුතරයක් වන රටවල්
සංඛ්‍යාවක් ජාතීන් කිහිපයක් හා විවිධ ආගම්වලට අයත් වූ පිරිස් ජීවත්වීම
නිසා මෙම සහජීවනය යන කාරණය පොදුවේ මුළු මහත් ලෝකයට ම බලපාන්නා වූ
කාරණයක් බවට පත්ව තිබේ.
ඉතිරිය»
|
|
උදුවප් අමාවක පෝය
උදුවප් අමාවක පෝය ජනවාරි මස 09 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.53ට ලබයි. 10
වැනිදා ඉරිදා පූර්වභාව 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 09
වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය ජනාවරි 16 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|