|
අනුරාධපුර මහමෙවුනාව
“මහමෙවුනා පින්බිම” දෙවන පෑතිස් රජු විසින් මායිම් සලකුණු කොට සඟසතු
කරන ලදැයි මහා වංශයේ විවරණය වේ. රජතුමා විසින් මේ සඳහා මහා පදුම සහ
කුංජර යන සෙනෙවියන් දෙදෙනාට අසුන් බැඳි රන් නගුල් දී සීසාමින් මායිම්
ලකුණු කිරීම් පටන්ගෙන ඇත්තේ කොළොම් ඔයේ “ගංගලතිත්ථ” නම් වු තොටුපළෙන්
බව මහාවංශය කියයි. එතැනින් පටන්ගත් මහමෙවුනාවේ මායිම් ලකුණු කිරීම
අවසන් කර ඇත්තේද ගංගලතිත්ථ තොටුපළෙන්මය.
ඉතිරිය»
|
|
උදුවප් අමාවක පෝය
උදුවප් අමාවක පෝය ජනවාරි මස 09 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.53ට ලබයි. 10
වැනිදා ඉරිදා පූර්වභාව 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 09
වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය ජනාවරි 16 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|