|
|
ජනාධිපතිතුමා විසින්
මහා නා හිමිපාණන් වහන්සේට උපහාර තිළිණයක්
පිළිගන්වන අයුරු.
|
|
|
|
ජනාධිපති පදවි ප්රාප්ති වර්ෂ පූර්ණය 8 -9 දිනවලදී
මෛත්රීපාල සිරිසේන මහතා ජනවාරි 8 වන දා ජනාධිපති පදවියට තේරී පත් වී
මේ රටේ සිදුකළ නිහඬ විප්ලවීය වෙනස හා එම පදවි ප්රාප්තියේ ප්රථම
සංවත්සරය මේ මස 8 ,9 යන දෙදින චාම් ලෙස සැමරීමට රජය තීරණය කර ඇත. අඩු
පිරිවැයකින් එම උත්සවය පැවැත්වීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා
උපදෙස් දී ඇත.
ඉතිරිය»
|
|
උදුවප් අමාවක පෝය
උදුවප් අමාවක පෝය ජනවාරි මස 09 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.53ට ලබයි. 10
වැනිදා ඉරිදා පූර්වභාව 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 09
වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය ජනාවරි 16 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|