|
ධර්ම දේශනාව: නිසරු දෙයින්
බැහැර වෙමු
තමන්ටත්, අනුනටත් මෙන්ම තමන්ට සහ අනුන්ට යන දෙපක්ෂයටමත් හිත සුව එළවන,
වැඩදායක , දියුණුව පිණිස පවතින්නේ යමක්ද, ශිෂ්ටසම්පන්න සමාජය පිළිගත්
යම් ගුණධර්මයක් පවතී ද ඒ සරු දෑය. එනම් යහපත් ගතිගුණ , හොඳ සිරිත්
විරිත්, නිවැරැදි ආකල්ප සහ පුද්ගල අභිවෘද්ධියට හෙවත් දියුණුවට ඉවහල්
වන කරුණුය.
ඉතිරිය»
|
|
ඇසළ පුර අව අටවක පෝය
ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග
08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|