|
සියවස් එකහමාරකට උරුමකම් කියන පාදුක්ක - ලියන්වල ශ්රී
සුවිශුද්ධාරාම විහාරය
ශ්රී සුවිශුද්ධාරාම විහාරස්ථානයේ පිහිටි ඉපැරැණි බෝධින් වහන්සේ කෙරෙහි
ගැමියන්ට ඇත්තේ අපමණ ගෞරවයකි. ඒ නිසාම ඔවුහු දිවා රෑ නොබලා බෝධින්
වහන්සේ වෙත තම දුක කඳුළ කියා පාමින් බෝධි පූජා පවත්වන්නේ සැදැහැයෙන්
නැහැවෙනා
හදවතට සුවයක් ගෙන එන නිසාය.
ඉතිරිය»
|
|
ඇසළ පුර අව අටවක පෝය
ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්රහස්පතින්දා අපරභාග
08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|