UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

සදහම් අවබෝධය

දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හා අසූවක් වූ කුඩා ලක්ෂණවලින් හෙබි බුදුරජාණන් වහන්සේගේ රූපකාය දෙස බලා උන්වහන්සේ අපට හඳුනාගත නොහැකිය. බුදුන් වහන්සේගේ රූපකාය දෙස බලා උන්වහන්සේ කවුදැයි හඳුනාගැනීමට නොහැකි වූ අවස්ථා බොහෝ ඇත. උන්වහන්සේ ඉහත ප්‍රකාශයෙන් තහවුරු කරන්නේත් එයයි. බුදුරජාණන් වහන්සේ කවුද, උන්වහන්සේගේ බුද්ධත්වය කුමක්ද කියා දැන ගැනීමට කිසිවකු අදහස් කරන්නේ නම්, බුදුරජාණන් වහන්සේම දේශනා කළ පරිදි ධර්මය කුමක්දැයි දැකිය යුතුය. “සො ධම්මං පස්සති සො මං පස්සති” යන්නෙන් කියැවෙන්නේ “යමකු ධර්මය දකින්නේ නම් හෙතෙම මා දකින්නේය” කියායි.

ඉතිරිය»

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි.
24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]