UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහ බෝ පෙරහර 25 වනදා

සිරි සිදුහත් භික්‍ෂු පදනම සහ සිරිමහා බෝ පදනම වාර්ෂිකව පවත්වනු ලබන මහ බෝ වන්දනාව සහ ඓතිහාසික මහ බෝ පෙරහර මෙම ජනවාරි 25 වන දින පස්වරු 4.00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ.

ඉතිරිය»

අපවත්වී වදාළ අග්ග මහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නා හිමි

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක, ධුරන්ධරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු රාජකීය පණ්ඩිත වැලිගම ඤාණරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක ධුරයෙන් පිදුම් ලැබූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සදහම් අවබෝධය

දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හා අසූවක් වූ කුඩා ලක්ෂණවලින් හෙබි බුදුරජාණන් වහන්සේගේ රූපකාය දෙස බලා උන්වහන්සේ අපට හඳුනාගත නොහැකිය. බුදුන් වහන්සේගේ රූපකාය දෙස බලා උන්වහන්සේ කවුදැයි හඳුනාගැනීමට නොහැකි වූ අවස්ථා බොහෝ ඇත. උන්වහන්සේ ඉහත ප්‍රකාශයෙන් තහවුරු කරන්නේත් එයයි. බුදුරජාණන් වහන්සේ කවුද, උන්වහන්සේගේ බුද්ධත්වය කුමක්ද කියා දැන ගැනීමට කිසිවකු අදහස් කරන්නේ නම්, බුදුරජාණන් වහන්සේම දේශනා කළ පරිදි ධර්මය කුමක්දැයි දැකිය යුතුය. “සො ධම්මං පස්සති සො මං පස්සති” යන්නෙන් කියැවෙන්නේ “යමකු ධර්මය දකින්නේ නම් හෙතෙම මා දකින්නේය” කියායි.

ඉතිරිය»

ප්‍රාර්ථනාවන් සපිරූ සුභද්‍රාරම රජමහා විහාරස්ථානය

පරාක්‍රමබාහු රජතුමා තම මව වෙනුවෙන් ‘සුනේත්‍රාදේවී’ නමින් පිරිවෙන් විහාරස්ථානයක් කරවන ලද අතර ්’සුභද්‍රා’ නම් වූ බිසවක නමින් සුභද්‍රාරාම විහාරස්ථානය ඉදිකළ බව ජනප්‍රවාද ගත ප්‍රවෘත්තියකි. එහෙත් සුභද්‍රා නමින් වූ බිසවක් රජතුමාට සිටි බවට ඓතිහාසික සාක්‍ෂි නොමැත. එහෙත් විහාරස්ථානයේ අදටත් පවතින පැවතුණු ඇතැම් සාධක මතින් සැක හැර දැනගත හැකි වන්නේ සුභද්‍රාරාම විහාරස්ථානය කෝට්ටේ යුගයේ සිට පැවත ආ පැරැණි සිද්ධස්ථානයක් බවයි.

ඉතිරිය»

මොරටුව මෝල්පේ ශ්‍රී ගංගාරාම පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා- ජනක වෙත්තසිංහ

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි.
24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]