කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථ
දුරකථන නාමාවලිය
කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන දුරකථන නාමාවලියේ 2013 වසර සංස්කරණය
නිකුත් වෙයි. උරුමයක උල්පත පදනම සිව්වන වරට සංස්කරණය කරන ලද මෙම
නාමාවලියෙහි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනක
පිහිටා ඇති විහාරස්ථානවල තොරතුරු ඇතුළත්ය.
ඉතිරිය»
බෞද්ධ ප්‍රබෝධයේ ලංකා පුත්‍රයා
අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම දිනය
මේ මස 17 වැනිදාට යෙදී ඇත. ඒ වෙනුවෙන් පළවන
විශේෂ ලිපියකි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
කුසල් දහම්හි පමා
නොවෙමු
තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන්
එක් අවස්ථාවකදීවත්
නුවණින් යුතුව කුසලයට නැඹුරු විය යුතු ය. කුසලයෙන් තම ජීවිතය පෝෂණය
කරගත යුතු ය. “කිච්ඡො මනුස්ස පටිලාභො”
යනුවෙන් දැක්වෙන්නේ මිනිසත් බව ලබාගැනීම දුෂ්කර බව ය.
එය අපට ලැබී ඇත්තේ අතීත
භවයන්හි කුසල් කළ නිසා ය. ඒ බව සිහියට ගෙන දිවි මඟ අර්ථවත් කරගත යුතු
ය.
ඉතිරිය»
සෙල් තලාව මත ශෛලමය උරුමය රජ මහ වෙහෙර
ගඩලාදෙණිය
ලාංකේය පුණ්‍ය භූමියේ පවතින ඓතිහාසික වශයෙන් වැදගත් වූ
සිද්ධස්ථානයන් අතර තවත් එක් විශේෂිත වූ විහාරස්ථානයක් වශයෙන් ගඩලාදෙණිය
රජ මහා විහාරය හඳුනා ගැනිමට හැකිව තිබේ. මෙය සද්ධර්මතිලක රජ මහා විහාරය
වශයෙන් ද වහරනු ලැබෙයි.
ඉතිරිය»
|