|
සෙල් තලාව මත ශෛලමය උරුමය රජ මහ වෙහෙර ගඩලාදෙණිය
ලාංකේය පුණ්‍ය භූමියේ පවතින ඓතිහාසික වශයෙන් වැදගත් වූ
සිද්ධස්ථානයන් අතර තවත් එක් විශේෂිත වූ විහාරස්ථානයක් වශයෙන් ගඩලාදෙණිය
රජ මහා විහාරය හඳුනා ගැනිමට හැකිව තිබේ. මෙය සද්ධර්මතිලක රජ මහා විහාරය
වශයෙන් ද වහරනු ලැබෙයි.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 12 වැනි දා
බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.37 ට ලබයි.
13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය සැප්තැම්බර් 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|