|
ශාසන ඉතිහාසයේ
ස්වර්ණමය කතිකාවත...
ඉතිහාසයේ මින් පෙර සිදු නොවූ මෙවන් වටිනා කතිකාවතක් සෑම
තෙමසකට වරක්ම පැවැත්වීමට තමන් තීරණය කළ බව ජනාධිපතිතුමා විසින් මෙහිදී
ප්‍රකාශ කර සිටි අතර, ඊට මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කෙරිණි.
කිසිවිටෙකත් අතිපූජනීය වූ මහාසඟරුවනේ
අදහස් හා යෝජනා සම්මතයන්ට එරෙහිව හෝ ඉක්මවා හෝ යාමක් තමන් විසින්
කිසිවිටෙකත් සිදු නොකරන බව මෙහිදී
පැහැදිලිවම ප්‍රකාශ කර සිටි ජනාධිපතිතුමා, ආර්ථික
පුනරුදයක් පතා රට යන සාර්ථක ගමන් මඟට ශක්තියක් වීමට අවශ්‍ය, සැදැහැති
පොදු ජන මනස සාරධර්මයන්ගෙන්
පුරවාලීම සඳහා වූ වපසරිය සකස් කර දෙන ලෙස ද මහා සංඝරත්නය විෂයෙහි
ජනාධිපතිතුමා කාරුණික ආයාචනයක් ද
කර සිටියේ ය
ඉතිරිය»
|
|
නවම් පුර පසළොස්වක පෝය
නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා
සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය. |
|
|
|
|
|
|