|
|
මෙදා ශ්‍රී ලාංකේය
සාසනික පුනරුදයයි. මෙරට රාජ්‍ය පාලන
ඉතිහාසයේ කිසිඳු රාජ්‍ය නායකයෙක් තමා බලයට
පත් වූවාට පසු කිසි දිනෙක සිදු නොකළ උතුම්
සද්ක්‍රියාවක් කරන්නට අතිගරු ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පසුගියදා
සන්ධ්‍යාවේ දී ඉදිරිපත් වූයේ ය.
තෛ‍්‍රනිකායික සියලුම පාර්ශ්වයන්හි අති
ගෞරවනීය මහා නායක, අනුනායක, ලේඛකාධිකාරී
හා නියෝජ්‍ය ලේඛකාධිකාරී ස්වාමීන්
වහන්සේලා ජනාධිපති කාර්යාලයට වැඩම වන මහත්
ගෞරව පෙරදැරිව උන්වහන්සේලා පිළිගෙන
වඩාහිඳුවා, කාලීන වශයෙන් රටටත්, ජාතියටත්,
සඟ සසුනටත් අවැසි කරුණු කාරණා සම්බන්ධයෙන්
සාකච්ඡා කරන්නට අතිගරු ජනාධිපතිතුමන් මුල
පිරීය. |
|
|
මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගෙන් හම්බන්තොට දිසාවේ සිල් ඇත්තන්ට බුද්ධ
ප්‍රතිමා පරිත්‍යාග
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, තාරුණ්‍යයට හෙටක්
සංවිධානයේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් හම්බන්තොට
දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 30 ක් සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිනමා
ඇත.
ඉතිරිය»
|
|
නවම් පුර පසළොස්වක පෝය
නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා
සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය. |
|
|
|
|
|
|