|
බේරේ වැව ඉම කෙම් බිම ගංගාරාමය
මෙයට ශත වර්ෂයකට එපිට 1885 වසරේදී එක්
වගුරු බිම් කඩෙක කුඩා ආරාමයක් ගොඩ නැගෙ යි. ආරාමය හාත්පස
විහිදී පැතිරී පැවැතියේ බේරේ වැව යි. එතැන කුඩා බිම් කඩක්
වුව ද අරම කුඩා වුව ද එය මතු දා සදානුස්මරණීය සිහිවටනක්
වීමේ පෙර නිමිති පහල කරවමින් මෙම පුණ්‍යක්‍රියාවට අතපැන්
වත් කළේ මහා යතිවරයාණන් වහන්සේ නමක් වීම සුවිශේෂී කරුණකි.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නම් වූ ඒ මහා යතිවර චරිතය සම්බුද්ධ
ශාසනයේ ලාංකේය සංඝ සමාජය උදාරත්වයට පත් කළා වූ සංඝ
පීතෘවරයෙකි.
ඉතිරිය»
|
|
නවම් පුර පසළොස්වක පෝය
නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා
සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය. |
|
|
|
|
|
|