|
ධර්ම දේශනාව: බුද්ධාවවාදයෙහි මෙසේ හික්මිය යුතු
ව්‍යවහාර වසරේ දෙවැනි පොහොය නවම් පුර පසළොස්වක පොහොය දිනයයි. අප
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රථම සංඝ සන්නිපාතය හෙවත් සංඝයාගේ
රැස්වීම පවත්වා සැරියුත් මුගලන් දෙනම අග්‍රශ්‍රාවක තනතුරට පත් කළේ මේ
උතුම් පොහෝ දිනයේයි. ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීමද චාපාල චේතියේදී
ආයු සංස්කාරය අත්හැරීම නම් වූ මෙයින් තෙමසකින් පිරිනිවන් පානා බව
ප්‍රකාශයට පත්කිරීමද නවම් පුන්පොහොය දිනයක සිදුවූ වැදගත් සිද්ධි වේ.
එබඳු උතුම් පොහෝ දිනක ඕවාද ප්‍රාතිමෝක්‍ෂය ලෙසට හඳුනා ගත හැකි විශේෂ
ගාථා කිහිපයක අර්ථය තෝරා බේරා දීමට මෙම ධර්මානුශාසනය වෙන් කරනු
කැමැත්තෙමි.
ඉතිරිය»
|
|
නවම් පුර පසළොස්වක පෝය
නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා
සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය. |
|
|
|
|
|
|