|
ධර්ම දේශනාව: විස ඉවතලන්නාක් මෙන් පාපය දුරලමු
අද ධර්ම දේශනාව මඟින් පවින් ඉවත්වීමේ වටිනාකම පිළිබඳ කරුණු ටිකක්
පෙන්වා දීමට අදහස් කරමි. ඒ සඳහා ඉහතින් දක්වා ඇති දහම් ගාථාව මාතෘකා කර
ගනිමු. එහි සරල අදහස මෙසේය. “පිරිවර අඩු, බොහෝ ධනය තිබෙන වෙළෙන්දකු සොර
සතුරු බිය සහිත මාර්ගවල ගමන් නොකරන්නාක් මෙන් ද, බොහෝ කාලයක් ජීවත්වීමට
කැමැති පුද්ගලයකු වස විෂවලින් ඉවත් වී සිටින්නාක් මෙන්ද දෙලොවටම
හානිදායක සියලු පාපයන් දුරු කළ යුතුය.”
ඉතිරිය»
|
|
නිකිණි පුර අටවක පෝය
නිකිණි පුර අටවක පෝය ඔක්තෝබර් මස 21 වැනිදා
ඉරිදා අපරභාග 09.51 ට ලබයි. 22 වැනිදා සඳුදා අපරභාග 08.31
දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 22 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
ඔක්තෝබර් 29 වැනිදා සඳුදාය. |
|
|
|
|
|
|