|
|
කළුතර බෝධීන් වහන්සේ |
|
|
යනෙන ජනතා පුද මැද දිලෙන බෝ සමිදු කළුතර
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනේ
රෝපණය කිරීමෙන් බිහිවුණ බෝධීන් වහන්සේ නමක් කළුතර උඩමළුවේ වඩා හිඳුවන
ලද බැව් පැවසේ.
එදා සිට මේ දක්වා ලක්වැසි බොදුණුවෝ මෙන්ම සෙසු ආගමිකයෝද කළුතර බෝධීන්
වහන්සේට හදබැතියෙන් යුතුව ගෞරව පුද සත්කාර කරති.
ඉතිරිය»
|
|
නිකිණි පුර අටවක පෝය
නිකිණි පුර අටවක පෝය ඔක්තෝබර් මස 21 වැනිදා
ඉරිදා අපරභාග 09.51 ට ලබයි. 22 වැනිදා සඳුදා අපරභාග 08.31
දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 22 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
ඔක්තෝබර් 29 වැනිදා සඳුදාය. |
|
|
|
|
|
|