|
සසුන් කෙතෙහි පින් වැපිරෙන වස්සාන සමය
වස් කාලය පුණ්‍ය කාලයක් වශයෙන් සලකා
ගිහි - පැවිදි කවුරුත් කටයුතු කරන්නේ නම්
වස් විසීමේ සිරිත හා කඨින පූජාවේ කටයුතු වඩාත් අර්ථවත් කරගත හැකිවේ.
ගිහි කම්කටොලු මධ්‍යයේ ජීවත්වන දායක
පින්වතුන්ට වස් කාලය විහාරස්ථානයට වඩාත් සමීපව පින්කම් සිදුකරගන්නා
කාලයක් බවට පත්කරගත හැකිය. පෙර අප රටේ
කෘෂිකාර්මික යුගයේදි ගිහි පින්වතුන්ට යම් විවේක කාලයක් තිබුණ බව
ප්‍රකටය. එහෙත් අද පවතින වාතාවරණය අනුව එවැනි විවේක කාල සීමාවන් සපයා
ගැනීම ඉතා දුෂ්කර වී ඇත. එම නිසා වස් කාලයේ ඉඩ ලැබෙන ලැබෙන අයුරෙන් හෝ
විහාරස්ථාන කරා ගොස් ස්වාමීන්වහන්සේ හමුවීම,ධර්ම සාකච්ඡා කිරීම ආදියෙන්
තමන් ගුණ නුවණ වර්ධනය කර ගැනීමට උනන්දු විය යුතුයි.
ඉතිරිය»
|
|
නිකිණි පුර අටවක පෝය
නිකිණි පුර අටවක පෝය ඔක්තෝබර් මස 21 වැනිදා
ඉරිදා අපරභාග 09.51 ට ලබයි. 22 වැනිදා සඳුදා අපරභාග 08.31
දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 22 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
ඔක්තෝබර් 29 වැනිදා සඳුදාය. |
|
|
|
|
|
|