|
ධර්ම දේශනාව: සුවසෙත
ගෙනෙන
සෙත
ධම්මපදයේ සුඛ වග්ගයේ එන මෙම ගාථාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ
කොසොල් මහ රජතුමා අරභයා කළ දේශනාවක්.මෙම ගාථාවෙන් කියැවෙන්නේ උසස්ම
ලාභය ලෙස රෝග නැති කම බවත් ඉහළම ධනය සතුට බවත්, ඉහළම ඥාතියා විශ්වාසය
බවත්, ඉහළම සැපය නිවන බවත් ය.
ඉතිරිය»
|
|
අසළ අමාවක පෝය
අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග
09.07 ට ලබයි.
19 වනදා බ්රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.
මීළඟ පෝය
ජුලි 26 වන දා බ්රහස්පතින්දාය. |
|
|
|
|
|
|