|
|
පිදුරංගල රජ මහා විහාරය |
|
|
අධ්‍යාත්මයේ කැඩපත පිදුරංගල රජ මහා විහාරය යි
සීගිරිය පර්වතයට උතුරු දෙසින් ඉතා රමණීය වූ ස්වාභාවික පරිසරයක
පිදුරංගල රජ මහා විහාරය පිහිටා තිබෙයි. මෙය ඉතාම මනස්කාන්ත වූ
පර්වතාරාමයකි.
සීගිරිය රාජධානිය ලෙස තෝරාගත් පළමුවන කාශ්‍යප හෙවත් සීගිරි කාශ්‍යප
රජතුමා (ක්‍රි.ව. 475 – 491) සීගිරි පර්වතය තම රාජධානිය ලෙස තෝරා ගැනෙන
විට එය පැවැතියේ සංඝාරාමයක් වශයෙනි. එහි වැඩ වාසය කළ භික්‍ෂූන් වහන්සේ
වෙනුවෙන් කාශ්‍යප රජතුමා කළ ආරාමය සීගිරි පර්වතයට සමීපයේ වූ පිදුරංගල
පුණ්‍යභූමිය වෙයි.
ඉතිරිය»
|
|
අසළ අමාවක පෝය
අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග
09.07 ට ලබයි.
19 වනදා බ්‍රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.
මීළඟ පෝය
ජුලි 26 වන දා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|