UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික සිත්තම් ගල්ලෙන රජමහා විහාරාධිපති අගලකඩ පියසිරි හිමියන් පසුගිය දා ශශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක පදවියෙන් පිදුම් ලැබීය. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ගොම්බද්දල නන්දාරාම මහනාහිමියන් විසින් අගලකඩ පියසිරි හිමියන්ට රෝහණ පාර්ශවයේ අනුනායක පදවිය පිළිබඳ අක්තපත්‍රය පිරිනැමූ අවස්ථාව.
ජායා - එස්. සුරේන්ද්‍රගේ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතරමහා දේවාලයෙහි සුභ නැකතට කප් සිටුවීමෙන් මෙම මස 19 දින ආරම්භ වෙයි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලයන්හි 19 දින පෙරවරු 10.07 ට යෙදෙන සුභ නැකතට නැගෙනහිර දිසාභිමුඛව කප් සිටුවීමට නියමිතය.

ඉතිරිය»

 

අසළ අමාවක පෝය

අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග 09.07 ට ලබයි.
19 වනදා බ්‍රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුලි 26 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]