|
|
ගැටඹේ රාජෝපවනාරාම පුදබිම |
|
|
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය
ජූලි 23 – 30 වන දා දක්වා පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමය අසළ මහවැලි ගඟේ
සීමාමාලකයේ දී
සමාරම්භක මහෝත්සවය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා විනය කර්මය ජූලි මස 23
වනදා සිට 30 වනදා දක්වා පේරාදෙණිය ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාම මහා
විහාරය කේන්ද්‍රකොටගෙන ගැටඹේ මහවැලි ගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී
සාමණේරයන් වහන්සේලා 400 නමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීම නිමිත්තෙන්
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක සිරිසරණංකරෝපසේන වංශාවතංස ශාසනශෝභන
ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය අග්ගමහා සද්ධම්මජෝතිකාධජ රාජකීය පණ්ඩිත
වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සමාරම්භක උත්සව මහා සභාව පැවැත්වේ.
ඉතිරිය»
|
|
අසළ අමාවක පෝය
අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග
09.07 ට ලබයි.
19 වනදා බ්‍රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.
මීළඟ පෝය
ජුලි 26 වන දා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|