UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය


 

පෑබොටුවේ පේමානන්ද නා හිමි

පැවිදි නම :- අමරපුර නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යය සිරි විසුද්ධාරාමාධිපති ජනාධිපති සම්මානලාභී දෙල්වල මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති කාව්‍ය විශාරද කාව්‍ය ශිරෝමණී ශාස්ත්‍රවේදී පණ්ඩිත පෑබොටුවේ පේමානන්ද නා හිමි.

වැඩ වසන පන්සල :- පෑබොටුව සිරි විසුද්ධාරාම විහාරය

උපන් දිනය :- 1938 ජූලි මස 31 දින

පියා :- පී.ජී. හුරතල්හාමි මහතා

මව :– ආර්.ඒ. යසෝහාමි මාතාව

සහෝදර සහෝදරියන් :- සහෝදරයෙක් සහ සහෝදරියන් හතර දෙනෙක් පමණි

ගිහි නම :- පී.ජී. පොඩි අප්පුහාමි

මූලික අධ්‍යාපනය :- දෙල්වල මහා විද්‍යාලය

උසස් අධ්‍යාපනය :- රත්නපුර මුවගම සිරි විසුද්ධාරාම පිරිවෙන :- 1953
මිනුවන්ගොඩ යාගොඩමුල්ල විජයරාජ පිරිවෙන 1954 –1956
කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙන 1956 –1957 දක්වා
1960 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීම

පැවිදි වීම :– 1953 මැයි මස 29 දින

උපාධ්‍යයන් වහන්සේ :- ඇල්වත්තේ රතනජෝති නා හිමි

ආචාර්යයන් වහන්සේ :- පෑබොටුවේ ශ්‍රී විසුද්ධාරාමාධිපතිව වැඩ විසූ කෝදාගොඩ මේධානන්ද නාහිමි.

උපසම්පදා දිනය :– 1959 ජූලි මස 15 වන දින රත්නපුර අංගම්මන පුරාණ විහාරස්ථ උදකුක්ඛේප සීමාමාලකයේදී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් :– පෑබොටුව සිරි විසුද්ධාරාම විහාරාධිපති ධූරය ලැබීම

භාෂාන්තර දැනුම :- සිංහල භාෂාවට අමතරව පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි, දෙමළ යන භාෂාවන්ගේ හසල දැනුමක් තිබීම .

පළකළ කෘති :- “ළමා පෙළට බුදු සිරිත කවියෙන්” කාව්‍ය කෘතිය

සම්මාන උපාධි ආදිය :- අමරපුර සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශ්වයේත් මහෝපාධ්‍යය යන ගෞරව නාමය පිරිනැමීම. නිවිතිගල ප්‍රදේශයේ හිටපු ප්‍රධාන සංඝනායක සබරගමුව පළාත් සභාවෙන් කාව්‍ය විශාරද සම්මානය .

අගනුවර තුරුණු කවි සමාජයෙන් සාහිත්‍ය කාව්‍ය විශාරද සම්මානය, නිවිතිගල කවි සංවිධානයෙන් කාව්‍ය ශිරෝමනී සම්මානය

ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්මානය

අධිකරණ අමාත්‍යංශයෙන් මුළු දිවයිනටම සාම විනිසුරු පදවිය.

නිවිතිගල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රථම ලේඛකාධිකාරි

අමරපුර නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශ්වයේ ‘කාව්‍ය කීර්ති’ සම්මානය ලැබීම

දහම් පාසල් :- 1965 ශ්‍රී‍්‍ර මේධානන්ද දහම් පාසල ආරම්භ කොට එහි වසර 26 ක කාලයක් ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කිරීම.

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]