ශ්‍රී සම්බෝධි විහාරයේ පොහෝදා පින්කම් බෞද්ධයා නාලිකාවෙන්
			
			 
			ශ්‍රී සම්බෝධි මහා විහාරයේ බක් පුර පසළොස්වක පොහෝ දින පින්කම් මාලාව 
			අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම. පෙරවරු 6.00 – 
			7.15 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම, “බෞද්ධයා” රූපවාහිනී 
			නාලිකාවේ ගරු සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ඉංගී‍්‍රසි 
			දහම් පාසලේ ගරු විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 
			8.00 – 9.00 ධර්මදේශනාව, බුලත්සිංහල ඤාණාලෝක, මහා පිරිවෙන් අධ්‍යක්‍ෂ 
			කාව්‍යය ශිරෝමනී ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රාභානි බස්නාහිර පළාතේ 
			ප්‍රධාන අධිකරණ සංඝනායක යටගම්පිටියේ ශ්‍රී ඥානාලෝක හිමි, 9.30 – 10.30 
			ධර්මදේශනාව, හංවැල්ල, පහත්ගම, පතනකන්ද, ආරණ්‍ය සේනාසනාධිපති, කොත්මලේ 
			ධම්මදස්සී නා හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුද්ධ 
			පූජාව, සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම 
			නාහිමි, පස්වරු 12.30 – 2.00 දම්සභා මණ්ඩපය, ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ 
			පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, 
			මෙහෙයවීම, නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්මදේශනාව, ශ්‍රී 
			කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ලේඛකාධිකාරී, ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ 
			සෝමවංශ නාහිමි, 3.30 – 4.30 භාවනාව, පානදුර, පරත්ත, චිත්ත භාවනා 
			මධ්‍යස්ථානාධිපති දොඩංදූවේ සිරිකර නාහිමි, 4.30 – 5.30 ධර්මදේශනාව, 
			හබරකඩ ආරිය නිකේතනයේ අනුශාසක මාවරලේ භද්දිය හිමි, කෙටි අනුශාසනාව, 
			සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, ශ්‍රී සම්බෝධි විහාර වාසී, මහියංගණේ 
			ධම්මකුසල හිමි.  |