බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			කණුමුල්දෙණියේ 
			ශ්‍රී ධර්මාශෝක නා හිමියන්ගේ ජන්මෝත්සවයට පින්කම්
			
			 
			දෙහිවල සිරි දුමින්දාරාම නව පොළොන්නරු ගල් විහාරාධිපති කැලණි 
			විශ්වවිද්‍යාලයේ හා අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ 
			හිටපු කථිකාචාර්ය අන්තර්ජාතික විහාර පදනමේ සභාපති ආචාර්ය 
			කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියන්ගේ 60 වැනි ජන්මෝත්සවය 
			වෙනුවෙන් බක්පුර පසළොස්වක පෝය දින දවස පුරා එම විහාරස්ථානයේ දී පින්කම් 
			මාලාවක් හා පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසු දින සඟසතු දානයක් පිරිනමා 
			උන්වහන්සේට සෙත් පැතීමට කටයුතු යොදා ඇත.  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		
					
					බක් පුර පසළොස්වක පෝය
					
					බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා 
					සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි. 
					7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |