බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			ගල්මඩුව 
			රජමහ විහාරයේ දී පිරිත් 
			දෙසුමක්
			කේ. බණ්ඩාරනායක 
			 
			කුණ්ඩසාලේ ගල්මඩුව ඓතිහාසික රජ මහ විහාරයේ අභිනව දාන ශාලා දෙමහල් 
			මන්දිරයට ගෙවදීම නිමිත්තෙන් බක් බුර පසළොස්වක පෝය දින සර්ව රාත්‍රික 
			පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වේ. පසුදින දවල් අස්ගිරිය මහා විහාර 
			පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමි ප්‍රධාන මහා 
			සංඝරත්නය හතළිස් පස් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ. 
			   | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		
					
					බක් පුර පසළොස්වක පෝය
					
					බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා 
					සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි. 
					7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |