UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සරල සිංහල බසින් ලියැවුණු ත්‍රිපිටක ග්‍රන්ථ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත්කිරීම

සරල සිංහල බසින් ලියැවුණු ත්‍රිපිටක ග්‍රන්ථ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත්කිරීම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් (14) දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

ඉතිරිය»

ඉවසන සිත සැනසෙයි දහමෙහි නිබඳ

‘ඉවසීමෙත් සීමාවක් තිබෙනවා’ යැයි අපේ සමහරුන් අතර අදහසක් පවතිනවා. එවැන්නක් බුදුදහමේ කොතැනකවත් දක්වා නැහැ. ඉවසීමට සීමාවක් නැහැ. ඉවසීම සහිතව යහපත් මිනිසකු ලෙස ජීවත්වීමට අපට අවශ්‍ය ධර්මතා සතරක් දැක්විය හැකියි. ඉන් පළමුවැන්න සත්‍යගරුක වීමයි. දෙවැන්න ධර්මානුකූල බවයි. තුන්වැන්න ධෛර්යසම්පන්න බවයි. සිවුවැන්න ඇප කැප වීමයි. මේ ගුණ දහම් සතර අනුව දිවි ගෙවනවානම් ඉවසීම නිතැතින්ම අපට හිමිවනවා.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැනසුම ලබන්න

හීන මානය නිසාම මගේ කර්මය, මගේ දෛවය මා ලබා උපන් හැටි, දෙමව්පියො අපට යමක් ඉතිරි කළේ නැහැ. කෙතරම් හම්බකලත් ජීවත්වන්න සල්ලි මදි, දියුණුවෙන්න නිකම් බැහැ. ඒකට වාසනාව තියෙන්න ඕනෙ. මගේ අපල කාලේ” වැනි සංකල්ප තුළින් තමන්ගේ මන්දෝත්සාහිභාවය සාධාරණීය කරන්නට පුරුදු වී සිටිති. අප සුන්දර වූ ජීවිතය එබඳු අසුන්දර වූ ආකල්පවලින් කුණු කූඩයක් කරගන්න හිතන එක කොච්චර නම් අවාසනාවන්තද?

ඉතිරිය»

ජාතික සමගිය නැංවීමට සම්බුදු දහමෙන් මහඟු මෙහෙයක් වෙනවා - ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

ප්‍රායෝගික දහමක් වන බුදුදහමෙන් ජාතික සමගිය නැංවීමට මහඟු මෙහෙයක් වන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ තුම්පනේ පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලද වෑත්තෑවේ ශ්‍රී අත්ථදස්සි ධම්මාලංකාර හිමිපාණන්ට අක්තපත්‍ර ප්‍රදානය නිමිත්තෙන් පසුගිය එකළොස් වැනි දින වෑත්තෑවේ ධම්මාලංකාර පිරිවෙනේ දී පැවති උත්සවයේ දී ය.

ඉතිරිය»

 
 
 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා අපර භාග12 .25 ට ලබයි.
මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය.

මිළඟ පෝය
අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]