|
|
කතරගම කිරි වෙහෙර |
|
|
සොළොස්මස්ථානය
කතරගම කිරි වෙහෙර
සොළොස්මස්ථානයේ දහසය වැනි ස්ථානය නොහොත් අවසන් පූජනීය ස්ථානය ලෙස නම්
කර ඇත්තේ කතරගම කිරි වෙහෙර ය.
බුදුරජාණන් වහන්සේ අප මාතෘභූමිය වෙත තෙවන වර වැඩි ගමනේ දී කතරගම
කිරිවෙහෙර ඉදිකර ඇති ස්ථානයේ ද සමවත් සුවයෙන් වැඩ සිටි නිසා කිරි වෙහෙර
ද සොළොස්මස්ථානයන්ගෙන් එකක් වශයෙන් නම් කර තිබේ.
ඉතිරිය»
|
|
බක් පුර අටවක පෝය
බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා
අපර භාග12 .25 ට ලබයි.
මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය.
මිළඟ පෝය
අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය. |
|
|
|
|
|
|