| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 බුද්ධශාසන හා ආගමික 
										කටයුතු අමාත්‍යාංශයේ ත්‍රිපිටක ග්‍රන්ථ 
										සම්පාදක මණ්ඩලය සම්පාදනය කළ ත්‍රිපිටක 
										ග්‍රන්ථ ත්‍රිත්වයක් අමරපුර මහා සංඝ සභාවේ 
										මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහ 
										නාහිමියන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 
										වෙත අරලියගහ මන්දිරයේ දී පිළිගැන්වූ 
										අයුරු. අගමැති දි.මු. ජයරත්න මහතා හා 
										බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය 
										ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාද මෙහි 
										වෙති. - ඡායාරූපය - සුදත් සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			සරල සිංහල බසින් ලියැවුණු ත්‍රිපිටක ග්‍රන්ථ ජනාධිපති මහින්ද 
			රාජපක්‍ෂ මහතා අතට පත්කිරීම
						සරල සිංහල බසින් ලියැවුණු ත්‍රිපිටක ග්‍රන්ථ ජනාධිපති මහින්ද 
			රාජපක්‍ෂ මහතා අතට පත්කිරීම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර 
			මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 
			(14) දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 
					
					බක් පුර අටවක පෝය 
					
					බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා 
					අපර භාග12 .25 ට ලබයි. 
					මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය. 
					 
					මිළඟ පෝය  
					අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |