|
ධර්ම දේශනාව: සැනසුම
ලබන්න
හීන මානය නිසාම මගේ
කර්මය, මගේ දෛවය මා ලබා උපන් හැටි, දෙමව්පියො අපට යමක් ඉතිරි කළේ
නැහැ.
කෙතරම් හම්බකලත්
ජීවත්වන්න සල්ලි මදි,
දියුණුවෙන්න නිකම් බැහැ.
ඒකට වාසනාව තියෙන්න ඕනෙ. මගේ අපල කාලේ” වැනි සංකල්ප තුළින් තමන්ගේ
මන්දෝත්සාහිභාවය සාධාරණීය කරන්නට පුරුදු වී සිටිති.
අප සුන්දර වූ ජීවිතය
එබඳු අසුන්දර වූ ආකල්පවලින් කුණු කූඩයක් කරගන්න
හිතන එක කොච්චර නම්
අවාසනාවන්තද?
ඉතිරිය»
|
|
බක් පුර අටවක පෝය
බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා
අපර භාග12 .25 ට ලබයි.
මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය.
මිළඟ පෝය
අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය. |
|
|
|
|
|
|