බෞද්ධයා (THE BUDDHIST) රූපවාහිනී සජීව විකාශය
			
			 
			ශ්‍රී සම්බෝධි මහා විහාරයේ මැදින් පුර පසළොස්වක පොහෝ දින පින්කම් මාලාව
			
			 
			අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම. පෙරවරු 6.00 – 
			7.15 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම “බෞද්ධයා” රූපවාහිනි 
			නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ඉංගී‍්‍රසි 
			දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 
			8.00 – 9.00 ධර්මදේශනාව, පිළියන්දල, වෑවල, සිරි සද්ධර්මාලෝක, ධර්ම 
			නිකේතනයේ පිටිගල ගුණරතන හිමි, පෙරවරු 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් 
			සහිත සම්බුද්ධ පූජාව මෙහෙයවීම සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත 
			දරණාගම කුසලධම්ම නාහිමි, පස්වරු 12.30 – 2.00 දම්සභා මණ්ඩපය, 
			ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර 
			වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, මෙහෙයවීම – නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 
			3.00 භාවනාව, දේශකයාණන් වහන්සේ - පානදුර, පරත්ත, චිත්ත භාවනා 
			මධ්‍යස්ථානාධිපති දොඩංදූවේ සිරිකර නාහිමි. 3.30 – 4.30 ධර්මදේශනාව, 
			දේශකයාණන් වහන්සේ කැනඩාවේ මොන්ට්‍රියල් භාවනා මධ්‍යස්ථානාධිපති 
			දික්වැල්ලේ උපතිස්ස හිමි, 4.30 – 5.30 ධර්මදේශනාව, දේශකයාණන් වහන්සේ 
			අතුරලියේ රතන හිමි, කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, 
			මෙහෙයවීම, කළුබෝවිල, සමාධි චිත්ත විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමි.  |