UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු මහ සමුළුව පස්වන වරටත් පැවැත්වූ බෞද්ධ සාහිත්‍ය උළෙල

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයත්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයත් එක්ව සංවිධානය කළ 2600 සම්බුද්ධවත්ව ජයන්ති බෞද්ධ සාහිත්‍ය උළෙල කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, පිහිටි සම්මේලන මූලස්ථාන ප්‍රධාන ශාලාවේදී පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ඉතිරිය»

දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානොත්සවය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානොත්සවය  මහරගම ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේ දී 27 වන දා මෙවර මෙම වැඩසටහන සාර්ථක ලෙස සංවිධානය කර, අප විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලද ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකලාභීන් 1039 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීමට ලැබීම බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමේ රජය සතු වගකීමේ එක්තරා කොටසක් සේ ද සැලකිය හැකිය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පුහුදුන් සිත

නූපන් අකුසල් නූපදවා ගැනීමටත්, උපන් අකුසල් ප්‍රහාණය කිරීමටත්, නූපන් කුසල් උපදවා ගැනීමටත්, උපන් කුසල් වැඩිදියුණු කර ගැනීමටත් තමන් විසින්ම තම සිතට අවවාද කරගන්න ඕන. අනෙකකු දෙන අවවාදය තමන් පිළි නොගත්තත් තමනට තමන්ගේ සිත දෙන අවවාදය පිළිගන්නව. එසේ වන්නේ තම සිත වරද නිවරද අවබෝධකර යථාර්ථය තේරුම් ගත් බැවිනුයි.

ඉතිරිය»

අස්ගිරිය ශ්‍රී විජයසුන්දරාරාමයේ දී කේශ ධාතු බුද්ධ වන්දනා පුණ්‍යෝත්සවයක්


අස්ගිරිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ දී මෙම මස 25 – 26 දෙදින ශ්‍රී සම්බුද්ධ කේශ ධාතු බුද්ධ වන්දනා පුණ්‍යෝත්සවයක් පැවැත්වේ. අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වේ. එහි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් (17) කොළඹ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අයුරු. මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර, රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඉතිරිය»

අනුරාධපුර උපුල්දෙණිය ශ්‍රී උප්පලාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
1948.02.04 වන දින ලංකාවට නිදහස ලැබීම සිහිපත් කිරීම වෙනුවෙන් රෝපණය කළ බෝධීන් වහන්සේ නිසා අනුරාධපුර උපුල්දෙණිය ශ්‍රී උප්පලාරාම විහාරස්ථානය ආරම්භ විය. විහාරාධිපතීන් වහන්සේ හුරුළු පලාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රවේදී උපුල්දෙණියේ මේධානන්ද නා හිමියන් ය. ඡායාරූපය - තරිඳු ජයසේන

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]