|
ධර්ම දේශනාව: පුහුදුන් සිත
නූපන් අකුසල් නූපදවා ගැනීමටත්, උපන් අකුසල් ප්‍රහාණය
කිරීමටත්, නූපන් කුසල් උපදවා ගැනීමටත්, උපන් කුසල් වැඩිදියුණු කර
ගැනීමටත් තමන් විසින්ම තම සිතට අවවාද කරගන්න ඕන. අනෙකකු දෙන අවවාදය
තමන් පිළි නොගත්තත් තමනට තමන්ගේ සිත දෙන අවවාදය
පිළිගන්නව. එසේ වන්නේ තම සිත වරද
නිවරද අවබෝධකර යථාර්ථය තේරුම් ගත් බැවිනුයි.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව
භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.
මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය |
|
|
|
|
|
|