| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: දහම දකිමු
						බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර අතර අපේ මෙලොව සුගතිය 
			ප්‍රගතිය හා සුබ සිද්ධිය උදෙසා මහා මංගල සූත්‍රය ඉතා වැදගත් සූත්‍රයකි. 
			අද මාගේ ධර්ම දේශනා වේ අරමුණු වූ මෙම ගාථාව එහි සඳහන් වන අවසන් ධර්ම 
			කාරණා විස්තරවන ගාථාවයි. බුදු දහම යනු කුමක්ද? බුදුන් වහන්සේ ඉදිරිපත් 
			කළ සමාජ දර්ශනය තුළ පුද්ගලයා කෙබඳු තත්ත්වයක් වටහාගෙන ජීවත් විය යුතුද 
			යන්න මෙම ගාථාවෙන් පැහැදිලි වෙනවා. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					ඉල් පුර අටවක පෝය 
					
					ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 13 වන දා 
					සෙනසුරාදා පූර්ව භාග 09.01 ට ලබයි. 
					14 වන දා ඉරිදා පූර්ව භාග 11.21 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					නොවැම්බර් මස 21 වන දා ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |