| 
							
					 | 
					
						සිතේ බැදි කහට බැමි ඉවත් කරගන්නේ කෙසේද?
						භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක්හි සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු මහ 
			සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එහිදී බුදුරජාණන් වහන්සේ 
			භික්ෂූන් අමතා චේතෝඛිල (සිතේ කහට මෙන් බැඳී තිබෙන) ධර්ම පහක් හා 
			විනිබන්ධ (සිත පිළිබඳ බැම්ම) ධර්ම පහක් දේශනා කළහ. සිතේ පවිත්‍රතාව 
			ඇතිකර ගැනීමට මෙම චේතෝඛිල පහ මෙන්ම විනිබන්ධ පහ ද ප්‍රහීණ කිරීම 
			අත්‍යවශ්‍ය වේ. මේවායෙහි ප්‍රහීණය කෙලවර නිර්වාණාධිගමය ද වේ. එබැවින් 
			මේවා පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වෙයි. පෙළ දහමට අනුව චේතෝඛිල මෙන්ම 
			විනිබන්ධ ධර්මයන් හා ඒවා පහ කරන අයුරු විමසා බලමු. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					ඉල් පුර අටවක පෝය 
					
					ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 13 වන දා 
					සෙනසුරාදා පූර්ව භාග 09.01 ට ලබයි. 
					14 වන දා ඉරිදා පූර්ව භාග 11.21 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					නොවැම්බර් මස 21 වන දා ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |