| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 කිරිගල්ලෑව 
									සිංහලවලහවිද්දවැව රන්ගිරි කුඩා දඹුලු රජමහා 
									විහාරය  අනුරාධපුර දිස්ත්‍රික්කයේ 
									හොරොව්පතාන ආසනයේ, කිරිගල්ලෑව, 
									සිංහලවලහාවිද්දවැව ගම් දෙකටම සම්බන්ධව ඇති 
									රන්ගිරි කුඩා දඹුලු රජ මහා විහාරය දෙවන පෑතිස් 
									රාජ්‍ය සමය දක්වා දිවෙන දිගු ඉතිහාසයක් හා 
									සම්බන්ධව පවතී. කඳු ශිඛරයක් ආශ්‍රයේ ඇති මෙම 
									පුද බිමේ කටාරම් කොටන ලද ලෙනෙහි ඇති වියන් 
									චිත්‍ර ඉතා දුර්ලභ ගණයේ මහනුවර සම්ප්‍රදායේ 
									සිතුවම් ය.  ඡායාරූපය ජනක වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						බේරුවල මංහන්දිය 
			ශ්‍රී සම්බෝධාරාම මහා විහාරය
						
			 
			බේරුවල මංහන්දිය ශ්‍රී සම්බෝධාරාම මහා විහාරය ඉපැරණි ගල් කැටයමින් පිරි 
			සුවිශේෂි විහාරස්ථානයකි. බේරුවල ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර පහක් පමණ 
			කීරන්තිඩිය පාරේ ගමන් කළ විට හමුවන මෙම විහාරස්ථානය ලාංකික බොදු 
			ජනතාවගේ ගෞරවාදරයට පත් ව ඇති ස්ථානයකි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					ඉල් පුර අටවක පෝය 
					
					ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 13 වන දා 
					සෙනසුරාදා පූර්ව භාග 09.01 ට ලබයි. 
					14 වන දා ඉරිදා පූර්ව භාග 11.21 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					නොවැම්බර් මස 21 වන දා ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |