| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ස්‍යාමෝපාලි මහා 
										නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ 
										‘සද්ධර්ම කීර්ති ශ්‍රී සෝමරතන’ ගෞරව 
										සම්මානයෙන් පිදුම් ලද කෙසෙල්වත්තේ 
										විමලතිස්ස හිමියන්ට අරලියගහ මන්දිරයේ දී 
										ඉකුත් දා (27) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 
										මහතා අතින් උපහාර තිළිණයක් පිරිනැමූ 
										අවස්ථාව. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය 
										ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ද එම අවස්ථාවට 
										එක් විය. 
										ඡායාරූපය - නලින් හේවාපතිරණ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානය 20 වන දා
						
			 
			අගොන්ශු මිත්‍රත්ව පදනමේ 18 වන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මේ මස 20 වන දා 
			පස්වරු 02.30 ට පොළොන්නරුව බුද්ධි මණ්ඩප ශාලාවේ දී පැවැත්වේ. ගිරිතලේ 
			ශ්‍රී අග්‍රබෝධි විහාරාධිපති, දර්ශනපති වරදිවෙල ධර්මාරාම නාහිමිපාණන් 
			වහන්සේ මුලසුන හොබවන එම උත්සවයට ජපානයේ අගොන්ශු නිකායේ ජ්‍යෙෂ්ඨ 
			අනුනායක ෆුකද සෙයිඅ හිමිපාණන් ප්‍රමුඛ විශේෂ අගොන්ශු දූත පිරිසක් ද 
			සහභාගි වෙති. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					ඉල් පුර අටවක පෝය 
					
					ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 13 වන දා 
					සෙනසුරාදා පූර්ව භාග 09.01 ට ලබයි. 
					14 වන දා ඉරිදා පූර්ව භාග 11.21 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					නොවැම්බර් මස 21 වන දා ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |