කතරගම ශ්‍රී ආනන්ද රේවත
දහම් පාසලේ ත්‍යාග ප්රදානය
කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ 15 වන
සංවත්සර උත්සවය ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරි වෙහෙර රාජ මහා
විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ
ප්‍රධානත්වයෙන් කිරි වෙහෙර රජ මහා විහාරස්ථ දුටුගැමුණු ධර්මශාලාවේදී
ඔක්තොම්බර් මස 31 වන ඉරු දින දවස පුරා පැවැත්වීමට කටයුතු සම්පාදනය කර
ඇත.
ඉතිරිය»
භාරතයේ සාංචි බුදබිම
වත්මනෙහි සාංචි පුද බිම සහිත ප්‍රදේශය මැච්චි, කනක හේරා, කලාන්,
කච්චිකානා, කේරා, නගෝරි සහ ක්වාන්ගොන් යන ගම්මානයන්ගෙන් වටවූ ජනපදයකි.
ප්‍රධාන කරුණු දෙකක් නිසා සාංචිය ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් ගනී.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය මෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණියගේ ලංකා ගමනයද ආරම්භ වී ඇත්තේ එම පුද
බිමෙනි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සැපතට මාවත
අති දීර්ඝ
සසර ගමනේ දී
ලබා ගත් මෙම
මනුකයෙන් මතු සසර
ගමනට හෝ ගමන
නවත්වන්ට හෝ අර්ථයක් හෝ සාධනීය ක්‍රියාවක්
චින්තනයක් ඉතිරියක්
කර නොගතහොත්
යළි මනුකයක්
නොලැබෙන්නේ ය.
ඉතිරිය»
|