| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 පැරැණි නුගරුක හා චෛත්‍යය  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						දෙණිපිටිය 
			ශ්‍රී න්‍යග්‍රෝධාරාම විහාරය
			
			මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ කොට්ඨාසයට අයත් දෙණිපිටිය අතිශයින් 
			වැදගත් මෙන්ම පෞරාණික ග්‍රාමයකි. ක්‍රි.ව. 1780 - 1810 අතර කාලයේ මාතර 
			යුගයට හිමිකම් කියන ප්‍රකට කිවිඳීය වූ දෝන ඉසබෙලා කොරනේරියා පෙරුමාල් 
			හෙවත් ගජමන් නෝනා කිවිඳීයගේ නුගරුක වැනුම නම් කවි පන්තිය හා දෙනිපිටිය 
			ග්‍රාමයද බැඳුණු නිසා එය ඉතිහාසයේ කියැවෙන නමක් බවට පත්විය.
			මෙම දෙණිපිටිය නම් ග්‍රාම වරයේ ගජමන් නෝනා විසින් ඇගයුම් කොට කවි කී 
			නුගරුක සමීපයේ ම දෙණිපිටිය ශ්‍රී න්‍යග්‍රෝධාරාම මහා විහාරය පිහිටා ඇත.   
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					
					වප් අව අටවක පෝය 
					වප් 
					අව අටවක පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.03 ට 
					ලබයි. 31 වන දා ඉරිදා පූර්ව භාග 05.22 දක්වා පෝය පවතී. සිල් 
					සමාදන්වීම ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.  
					 
					මී ළඟ පෝය  
					නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |