| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 කෝට්ටේ ශ්‍රී 
										කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ 
										උපනාම ලේඛාධිකාරී ආචාර්ය අලුත්නුවර 
										අනුරුද්ධ නාහිමියන් හා ඇමරිකාවේ ඉන්ඩියානා 
										බෞද්ධ විහාරාධිපති රාජ මහා විහාරස්ථ විහාර 
										අධිකාරී තලංගම දේවානන්ද හිමියන්ගේ ශිෂ්‍ය 
										හිමිවරුන් වශයෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් 
										නුවර ලංකාරාමාධිපති අලුත්නුවර සුමනතිස්ස 
										හිමිපාණන්ගේ අනුශාසනා පරිදි සසුන් ලත් 
										කවිශ්ක දුල්ශාන් කුමරු තීනියාවල විනීත 
										හිමියන් ලෙසද, ඉසුරු මධුරංග කුමරු නෙලුවේ 
										නාගිත හිමියන් ලෙසද, සුරේෂ් එරංග කුමරු 
										නෙලුවේ සුනීත හිමි යන නාමයන්ගෙන් කෝට්ටේ 
										රාජමහා විහාරස්ථානයේ දී සසුන් ගත කැරිණි.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						කතරගම ශ්‍රී ආනන්ද රේවත 
			දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය
						කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ 15 වන 
			සංවත්සර උත්සවය ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරි වෙහෙර රාජ මහා 
			විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ 
			ප්‍රධානත්වයෙන් කිරි වෙහෙර රජ මහා විහාරස්ථ දුටුගැමුණු ධර්‍මශාලාවේදී 
			ඔක්තොම්බර් මස 31 වන ඉරු දින දවස පුරා පැවැත්වීමට කටයුතු සම්පාදනය කර 
			ඇත. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					
					වප් අව අටවක පෝය 
					වප් 
					අව අටවක පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.03 ට 
					ලබයි. 31 වන දා ඉරිදා පූර්ව භාග 05.22 දක්වා පෝය පවතී. සිල් 
					සමාදන්වීම ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.  
					 
					මී ළඟ පෝය  
					නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |