| 
							
					 | 
					
						භාරතයේ සාංචි බුදබිම
						
			වත්මනෙහි සාංචි පුද බිම සහිත ප්‍රදේශය මැච්චි, කනක හේරා, කලාන්, 
			කච්චිකානා, කේරා, නගෝරි සහ ක්වාන්ගොන් යන ගම්මානයන්ගෙන් වටවූ ජනපදයකි. 
			ප්‍රධාන කරුණු දෙකක් නිසා සාංචිය ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් ගනී.
			මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය මෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ 
			රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණියගේ ලංකා ගමනයද ආරම්භ වී ඇත්තේ එම පුද 
			බිමෙනි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					
					වප් අව අටවක පෝය 
					වප් 
					අව අටවක පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.03 ට 
					ලබයි. 31 වන දා ඉරිදා පූර්ව භාග 05.22 දක්වා පෝය පවතී. සිල් 
					සමාදන්වීම ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.  
					 
					මී ළඟ පෝය  
					නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |