අගනුවර පිණ්ඩපාත චාරිකාවෙන්....
කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ මෙහෙයවීමෙන් අගනුවර බෞද්ධ
සංවිධාන එකමුතුව අනුග්‍රහයෙන් සිව්වන වරටත් වාර්ෂික පිණ්ඩපාත දානමය
පින්කම පසුගිය දා පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්විණි.
ඉතිරිය»
ඉන්දියාවේ මහාබෝධි විහාරය
ඉදිකිරීම කෙතරම් පසුව සිදුවූවක් වුවත් බුදුන් වහන්සේගේ කෘතවේදී
අනුගාමිකයෝ වසර 1200 කටත් වැඩි කලක් මහාබෝධි විහාරයේ ගෞරවය ආරක්ෂා කර
ගන්නට සහ දියුණු කරන්නට යත්න දැරූහ. ඒ බව බුද්ධගයාවේදී
සොයාගන්නා ලද සෙල් ලිපි වලින් මැනවින් පළ කැරෙයි. මේ සෙල්ලිපි වලට අනුව
ක්‍රි.ව. 382 - 383 සමයේ බුදුපිළිම දෙකක් එහි පිහිටුවා ඇත. ක්‍රි.ව.
388 දී ශ්‍රී ලංකාවේ මේඝවර්ණ රජු විසින් ප්‍රෞඪ කුලුණු තුනක් සමග විශාල
සංඝාරාමයක් නිමවා
අඩි 30 - 40 තෙක්
උස තාප්පයකින් වටකර ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
මහ රහතන් වහන්සේ පහසින් පිවිතුරු වූ
වේරගල රාජමහා විහාරය
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට
අයත් වේරගල ග්‍රාමයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයකි. වේරගල රාජමහා
විහාරස්ථානය. අතීතයේ මෙම පළාත රාජරාජ මහාමාත්‍යවරුන්ගේ විශේෂ අවධානයට
ලක් වූ ප්‍රදේශයකි. එපමණක් නොව මහරහතන් වහන්සේලා දහස් ගණන් වැඩ විසූ
පළාතකි.
ඉතිරිය»
|