|
ධර්ම දේශනාව: සංවර සිත
විවේකශීලිව සමාජයෙන් දුරස්ථව
සන්සුන් පරිසරයක හිඳ භාවනා කිරීම චිත්ත
සංයමය සඳහා ගත යුතු ඉදිරි ක්‍රියා
මාර්ගයක්. බොහෝ සූත්‍ර දේශනාවන්හි
චිත්තභාවනාවක් වශයෙන් සමථ
භාවනාව ද ප්‍රඥා භාවනාවක් වශයෙන් විදර්ශනා භාවනාව ද විස්තර කොට
තිබෙනවා. සමථ හා විදර්ශනා භාවනා මඟින් වඩන ලද සිත හා ප්‍රඥා යන දෙකම
මෙම ගාථාවේ සඳහන් ‘සඤ්ඤ
මෙස්සන්ති ‘ යන්නෙන්
අදහස්කොට තිබෙනවා
ඉතිරිය»
|
|
පොසොන් අව අටවක පෝය
පොසොන් අව අටවක පෝය ජූලි මස 4 වනදා ඉරිදා පූර්ව
භාග 07.13 ට ලබයි. 05 වනදා සඳුදා පූර්ව භාග 8.50 දක්වා පෝය
පවතී.
සිල් සමාදන්වීම ජූලි 04 වන දා ඉරිදාය.
මීළඟ පෝය
ජූලි 11 වනදා ඉරිදාය |
|
|
|
|
|
|