|
ඉන්දියාවේ මහාබෝධි විහාරය
ඉදිකිරීම කෙතරම් පසුව සිදුවූවක් වුවත් බුදුන් වහන්සේගේ කෘතවේදී
අනුගාමිකයෝ වසර 1200 කටත් වැඩි කලක් මහාබෝධි විහාරයේ ගෞරවය ආරක්ෂා කර
ගන්නට සහ දියුණු කරන්නට යත්න දැරූහ. ඒ බව බුද්ධගයාවේදී
සොයාගන්නා ලද සෙල් ලිපි වලින් මැනවින් පළ කැරෙයි. මේ සෙල්ලිපි වලට අනුව
ක්‍රි.ව. 382 - 383 සමයේ බුදුපිළිම දෙකක් එහි පිහිටුවා ඇත. ක්‍රි.ව.
388 දී ශ්‍රී ලංකාවේ මේඝවර්ණ රජු විසින් ප්‍රෞඪ කුලුණු තුනක් සමග විශාල
සංඝාරාමයක් නිමවා
අඩි 30 - 40 තෙක්
උස තාප්පයකින් වටකර ඇත.
ඉතිරිය»
|
|
පොසොන් අව අටවක පෝය
පොසොන් අව අටවක පෝය ජූලි මස 4 වනදා ඉරිදා පූර්ව
භාග 07.13 ට ලබයි. 05 වනදා සඳුදා පූර්ව භාග 8.50 දක්වා පෝය
පවතී.
සිල් සමාදන්වීම ජූලි 04 වන දා ඉරිදාය.
මීළඟ පෝය
ජූලි 11 වනදා ඉරිදාය |
|
|
|
|
|
|