කැලණියේ දුරුතු පූජෝත්සවයට
පිරිත් දේශනාව ඇරැඹේ
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා
විහාරයේ දී තිස් පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව 22 වන දා ඇරැඹුණු අතර
මෙම 23 සහ 24 යන දිනවලදී ද පැවැත්වේ.
ඉතිරිය»
පෙරදිග සහ අපරදිග වෙත
බෞද්ධ දර්ශනයේ බලපෑම
බුද්ධ පරිනිර්වාණයෙන් 2500 වැනි සංවත්සරය අනුස්මරණය පිණිස, යුනෙස්කෝ
සහයෝගීත්වයෙන්, ඉන්දියානු රජයේ 2500 වැනි බුද්ධ ජයන්තිය පිළිබඳ
ක්‍රියාකාරී කමිටුව විසින් නව දිල්ලියේ දී, 1956 නොවැ. 26 – 29 තෙක්
පැවැත්වුණු ‘කලාව, සාහිත්‍යය හා දර්ශනය විෂයයෙහි බුදුදහමේ දායකත්වය’
පිළිබඳ සම්මන්ත්‍රණයේ පස්වැනි සැසි වාරයේ දී ‘දර්ශනය විෂයයෙහි බුදුදහමේ
දායකත්වය’ මැයින් විසුරුවා හරින ලද මූලාසනයේ දෙසුමයි.
Mahabodhi Centenary Commemorative Volum-
SAMBHASHA කලාපයෙන් උපුටා ගන්නා
ලදී.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දිගාසිරි ලබන දැහැමි පිළිවෙත
දීර්ඝායුෂ ලැබීම හෙවත් බොහෝ කාලයක් ජීවත් වීම පිළිබඳව ධර්මානුකූලව
පහදාදීමට බලාපොරොත්තු වෙනවා.
ලොව උපන්නා වූ සියලු සත්ත්වයන් බොහෝ කල් ජීවත්වන්නට කැමතියි. එහෙත් මෙය
කැමති වූ පමණින් ම ඉටු නොවන බව වටහා ගත යුතුය.
ඉතිරිය»
|